තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනබලය පවතින්නේ හිටපු ජනාධිපති මහින්ද
රාජපක්ෂයට බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු
මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට
එක්වෙමින් ඔහු කියා සිටියේ ජල බලයට මහින්දට පැවතිය ද නිළ බලය පවතින්නේ
මෛත්‍රීට බවයි.
EmoticonEmoticon