සන්ධානයේ මන්ත්‍රී පිරිසක් කථානායක හමුවෙයි

12:33 PM
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද(21) කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයා මුණ ගැසීමට නියමිතයි.

දැනට විපක්ෂයේ අසුන් ගැනීම සඳහා කැමැත්ත පළ කර තිබෙන සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් මෙලෙස සාකච්ඡා සඳහා එක් වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් විපක්ෂයේ අසුන් ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ඡාව අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙනු ඇත.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng