ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් සිව් දෙනෙකු අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දීමට නියමිතව ඇති අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක්ද දිනයේ දිවුරුම්දීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ජාතික ආණ්ඩුවකදී කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව ඉහළ නැංවීමට ඇති හැකියාව අදාළ කරගනිමින් කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 48 දක්වා ඉහළ නැංවීමට අදාළ යෝජනාව පසුගිය 03 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට වැඩි ඡන්දයෙන් සම්මත කරගැනීම සිදුවිය.

EmoticonEmoticon