Gossip
Foriegn
ඉන්දියාවේ 90කට මරු කැදවූ ආපන ශාලාවේ පිපිරීමට හේතුව
ඉන්දියාවේ 90කට මරු කැදවූ ආපන ශාලාවේ පිපිරීමට හේතුව
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ජහුබා නගරයේ දෙමහල් ආපන ශාලාවක සිදුවූ
පිපිරීමට හේතුව ඒ අසළ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කර තිබූ වෙළදසැලක ඇති වූ
විදුලි කාන්දුවක් බවට දැන් අනාවරණ වී තිබෙනවා. මීට පෙර සිදුකළ පරීක්ෂණවලින්
අනාවරණ වුණේ අදාළ පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බවයි. පුපුරණ ද්‍රව්‍ය
ගබඩා කර තිබූ වෙළදසැලේ හිමිකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි ඉන්දීය
මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඊයේ උදෑසන මෙම ආපන ශාලාවේ සිදුවූ පිපිරීමෙන් 90කට
අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 100 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත
කළා.
Share this
EmoticonEmoticon