අයි එස් සටන්කාමීන් රසායනික අවි නිපවදවයි?

12:33 PM
අයි එස් සටන්කාමීන් රසායනික අවි නිෂ්පාදනය කරන බවට තොරතුරු ලැබී ඇතැයි ඇමරිකාව පවසයි.

ඒ පිලිබද සාක්ෂි රැසක් මේවන විට භෙළිවී ඇති බවයි එරට ආරක්ෂක බලධාරීන් බී බී සී ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කර ඇත.

එය වැලැක්වීම සදහා ජාත්‍යන්තර රටවල් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට ඇමරිකාව යෝජනා කරයි.

අයි එස් මර්දනය සදහා ඒකාබද්ධ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වෙයි.
ඒවා තවදුරටත් බලාත්මක කළ යුතු බව ද ඇමරිකාව ප්‍රකාශකළේය.

Share this

Related Posts

Previous
Next Post »