පාකිස්ථාන හමුදා එල්ල කළ ෂෙල් ප‍්‍රහාරයකින් සිවිල් වැසියෙක් මියගොස් තවත් හතර දෙනෙක් බරපතල තුවාල ලබා ඇති බව එන් ඩී ටී වී ප‍්‍රවෘත්ති සේවය වාර්තා කළේය
ඊයේ රාත‍්‍රියේ සිට තවමත් විටින්විට ප‍්‍රහාර එල්ලවන බව වාර්තා වේ.
ගතවූ මාස නවය තුළ පාකිස්ථානය අට වතාවක් සටන් විරාමය උල්ලංඝණයකර ඇති බවට ඉන්දියාව චෝදනා කරයි.
දේශසීමා ආරක්ෂාව තරකිරිමට පියවර ගත් බවයි ඉන්දීය ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළේය

EmoticonEmoticon