බස්නාහිර සහ වයඹ පළාත් සභා මන්තී‍්‍රන් අද ජනපති හමුවෙයි

2:57 PM
බස්නාහිර සහ වයඹ යන පළාත් සභාවල එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍රවරුන් අද (07) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබෙනවා.
මෙම පළාත් සභා දෙකෙහි පුරප්පාඩු වී ඇති මහඇමති ධුරයන්ට අනුප‍්‍රාප්තිකයන් පත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

ප‍්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් බස්නාහිර මහඇමති ධුරය පුරප්පාඩු වුණා. වයඹ මහඇමති ධුරය පුරප්පාඩු වුයේ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවට තේරි පත්වීමෙන්.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng