අනුර ඉවත් විය යුතුයි - සෝමවංශ කියයි

9:34 AM
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බව ජනතා සේවක පක්ෂයේ ලේකම්, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ පවසනවා. කොළඹ ඊයේ(24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.  

(Hiru News)

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng