ති‍්‍රරෝද රථයේ ගිය කතක් යෝධ ඇළට බිළිවෙයි

9:29 AM
ගිරිතලේ - බකමූණ මාර්ගයේ යාය 8 ප‍්‍රදේශයේදී ඊයේ දහවල් ති‍්‍රරෝද රථයක් යෝධ ඇළට පෙරළීමෙන් එහි ගමන් ගත් කාන්තාවන් තුන්දෙනෙකු, ගැහැණු ළමයින් දෙදෙනෙකු සහ පිරිමි ළමයෙකු ඇළට වැටී සිටියදී ගොඩට ගෙන රෝහල් ගත කර තිබෙනවා. එහිදී 32 හැවිරිදි එක් කාන්තාවක් මිය ගොස් ඇති බවට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළා. 


(Hiru News)

Share this

Related Posts

Previous
Next Post »