ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය හෙට (27) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දීමට නියමිතයි. දින සියයේ වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සදහා පත් කෙරුණු අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් රැසක් ඒ අනුව සංශෝධනය කෙරෙනවා.
ඇතැම් අමාත්‍යාංශවල විෂය පථයන් ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා විසින් ඍජුව අධීක්‍ෂණය කරනු ඇති. ජාතික වශයෙන් වැදගත් වන සහ එකිනෙකට සම්බන්ධ කර තිබූ අමාත්‍යාංශ රැසක විෂය පථයන් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටද බෙදාදිමටද තීරණය කර තිබෙනවා.
(nethnews)
EmoticonEmoticon