ඊළග ඉනිම බිරිඳ හා දරුවන් වෙනුවෙන් 7:23 AM Gossip තමන්ට ක්‍රිකට් වලින් ඈත්වීම පාළුවක් වුවත් තම පවුල වෙනුවෙන් කාලය වෙන් කිරීමට අවස්ථාවක් ලැබි තිබෙන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි.එසේම තම ඊළග ඉනිම තම බිරිඳ හා දරුවන් වෙනුවෙන් බව සංගා සිය සමුගැනීම පිළිබඳව ට්විටර් පණිවුඩයක් යොමු කරමින් කියාසිටියි. Share this Related Posts
EmoticonEmoticon