දුෂ්මන්තගේ වියදම ලක්ෂ 10 ක්

9:32 AM
මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීම සදහා තමන් දැරූ වියදම රුපියල් ලක්‍ෂ 10 ක් පමණක් බව දුෂ්මන්ත මිත‍්‍රපාල මහතා පවසනවා.

හිටපු අමාත්‍යවරයෙකු වන එච් ආර් මිත‍්‍රපාල මහතාගෙන් පුත‍්‍රයෙකුද වන ඔහු මහමැතිවරණයට තරග වැදුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කෑගල්ල දිස්ති‍්‍රක්කයටයි. 

මනාප ඡන්ද 64, 836 ක් ලබාගනිමින් කෑගල්ල දිස්ති‍්‍රක්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මනාප ලැයිස්තුවේ 3 වැන්නා ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමට දුෂ්මන්ත මිත‍්‍රපාල මහතා සමත් වුණා. ඔහු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස පත් වූ පළමු අවස්ථාවද මෙයයි.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng