මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපල

6:06 PM


මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපලවලින් පෙරමුණ ගැනීමට ඩලස් අලහප්පෙරුම මහතා සමත් වුණා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය 

ඩලස් අලහප්පෙරුම          105406
නිරෝෂන් ප්‍රේමරත්න         99762
මහින්ද යාපා අබේවර්ධන   97918
කාංචන විජේසේකර         83278
චන්ද්‍රසිරි ගජදීර      
       

එක්සත් ජාතික පක්ෂය 

බුද්ධික පතිරණ               98815
මංගල සමරවීර               96092
සාගල රත්නායක            85772

Share this

Related Posts

Previous
Next Post »