හරීන්ට මනාප ලක්ෂ 2ක්

6:07 PM

බදුල්ල  දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපල අනුව එක්සත් ජාතික පක්ෂයේ හරින් ප්‍රනාන්දු මහතාත් එක්සත් ජනතා නිදහස්  සන්ධානයේ  නිමල්  සිරිපාල ද සිල්වා මහතාත් පෙරමුණ ගෙන තිබෙනවා.හරීන් ප්‍රනාන්දු මහතා ලබාගත් මනාප ප්‍රතිශතය 77.5%ක් ලෙසයි වාර්තා වන්නේ.

 එක්සත් ජාතික පක්ෂය 
හරින් ප්‍රනාන්දු      200806
රවින්ද්‍ර සමරවීර     58507
චමින්ද විජේසිරි     58291
අරවින්ද කුමාර      53741
වඩිවේල් සුරේෂ්     52370

එක්සත් ජනතා නිදහස්  සන්ධානය 
නිමල්  සිරිපාල ද සිල්වා   134406
චාමර සම්පත්                  64418
තේනුක විදානගම           43517

Share this

Related Posts

Previous
Next Post »