කුසල් පෙරේරාට ටෙස්ට් වරම් ?

6:00 AM
ඉන්දීය පිලට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී  ආරම්භ වන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී යොවුන් ප‍්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා ටෙස්ට් වරම් ලැබීමට නියමිතය.

රටවල් දෙකම තරගය බැගින් ජය ලබා 1-1 ක් ලෙස තරගාවලිය සම තත්ත්වයේ පැවතීම නිසා මෙම තරගය කණ්ඩායම් දෙකටම වැදගත් වී තිබේ.

ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පෙරවරුවේ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේ පුහුණු සැසියෙන් පසුව පැවසුවේ මෙම තරගය ඉතමත් වැදගත් සහ තීරණාත්මක තරගයක් බවයි.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng