යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා මේ බව සඳහන් කළේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් යුද හමුදාවේ ලුතිනන්වරුන් දෙදෙනෙකු , කෝප්‍රල්වරයෙකු හා මාණ්ඩලික සැරයන්වරයෙකු පසුගිය 24දා අත්අඩංගුවට ගෙන තිබුණි.
Gossip.com is sri lanka largest news web site. Local, Political, Gossip, Sport, Foriegn News.
EmoticonEmoticon