මෝටර් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්ය.
අනතුරෙන් මෝටර් රථයේ ගමන් කළ එකම පවුලේ මව, පියා,මිත්තනිය සහ කුඩා දරුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
ඔවුන් ප්‍රතිකාර සඳහා ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලට මාරුකර යවා ඇත.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු ගලේවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

EmoticonEmoticon