සමිතාගේ දූගේ පෙම්වතා මෙන්න (photo)

6:00 AM
පසුගිය කාලයේ අන්තර්ජාලයේ වැඩිපුර කතාබට ලක්වුණු චරිතයක් වූ අතුල අධිකාරී හා සමිතා මුදුන්කොටුවගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරීගේ පෙම්වතා බව පැවසෙන තරුණයෙකුගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබේ.

කාවින්ද්‍යා විසින් එම ඡායාරූප Instagram වෙත එක්කොට ඇත. එම ඡායාරූප එක්කර ඇත්තේ “ඇගේ ලෝකයේ ප්‍රියතම පුද්ගලයා” ලෙස සඳහන් කරමිනි. ඔවුන් දෙදෙනාගේ ඡායා රූප එකතුවක් පහතින් බලන්න.


1

2
3


Share this

Related Posts

Previous
Next Post »