පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා දිවයිනට පැමිණීමෙන් පසු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි අනුර සේනානායක සහ එවකට කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි එස්.ඒ.ඩී.එස් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් මෙලෙස සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතයි.එමෙන්ම පොලිස් ස්ථාන කිහිපය ස්ථානාධිපතිවරුන්ගෙන්ද එලෙස සාක්ෂි සටහන් කර ගැනීමට නියමිත බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
තාජුඩීන්ගේ මරණය ගැන පොලිස් ලොක්කන්ගෙන් ප්‍රශ්න
පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා දිවයිනට පැමිණීමෙන් පසු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි අනුර සේනානායක සහ එවකට කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි එස්.ඒ.ඩී.එස් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් මෙලෙස සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතයි.එමෙන්ම පොලිස් ස්ථාන කිහිපය ස්ථානාධිපතිවරුන්ගෙන්ද එලෙස සාක්ෂි සටහන් කර ගැනීමට නියමිත බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
EmoticonEmoticon