ජපානයේ ක්‍රීඩා අමාත්‍ය හකුබුන් ෂිමොමුරා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී
තිබෙනවා. ඒ 2020 ඔලිම්පික් තරඟාවලිය සඳහා ඉදිකෙරෙන ක්‍රීඩාංගනයේ වැය
ඇස්තමේන්තුව අපේක්ෂිත මුදලට වඩා වැඩිවීම නිසා එරට කැබිනට් මණ්ඩලය එය
ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්. කෙසේ වෙතත්, ජපාන අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ
ඉදිරි කැබිනට් සංශෝධනය දක්වා අමාත්‍ය ධුරයේ රැදී සිටින ලෙස ඔහුට ප්‍රකාශ කර
තිබෙනවා.
EmoticonEmoticon