එංගලන්තය සමඟ තරඟාවලිය ඕස්ටේ‍්‍රලියාව දිනයි

7:58 PM
එංගලන්තය සමඟ පැවති පස්වන සහ අවසන් එක්දින තරඟය කඩුලූ 8 කින් ජය ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත්වුණා. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තයට පන්දුවාර 33 කදී සියල්ලන් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 138 ක් පමණයි. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ  ඕස්ට්‍රේලියාව පන්දුවාර 24 යි පන්දු 2 ක් අවසානයේ කඩුලූ 2 ක් දැවී ලකුණු 140 ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කළා.

මේ අනුව තරඟ  5 කින් සමන්විත එක්දින තරඟාවලිය 3 ට 2 ක් ලෙස ජය ගනු ලැබුවේ ඕස්ටේ‍්‍රලියාවයි.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng