Gossip
Sports
කැලණි සරසවි සිසුවියක් ශ‍්‍රී ලංකා ජාතික කාන්තා පැසිපන්දු කණ්ඩායම නියෝජනය කරයි
කැලණි සරසවි සිසුවියක් ශ‍්‍රී ලංකා ජාතික කාන්තා පැසිපන්දු කණ්ඩායම නියෝජනය කරයි
චීනයේ WUHAN හිදී 2015 අගෝස්තු මස 25 දින සිට සැප්තැම්බර් මස 07වන දින දක්වා පැවැත්වීමට නියමිත FIBA ආසියානු පැසිපන්දු (කාන්තා) ශූරතාවය – 2015 සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා ජාතික කාන්තා පැසිපන්දු කණ්ඩායම නියෝජනය කිරීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ සිව්වන වසරේ ශිෂ්‍යාවක වන ආර්. පී. ඊ. කේ. රාජපක්‍ෂ (CM/2010/169) තේරී පත් වී ඇත.කැලණිය විශ්වවිද්‍යාලයේ පැසිපන්දු කණ්ඩායම සඳහා දායකත්වය සපයන ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ක‍්‍රීඩා වර්ණ හා ශ‍්‍රී ලංකා විශ්වවිද්‍යාල ක‍්‍රීඩා වර්ණ ලාභිනියකි.
Share this
EmoticonEmoticon