ජනපති ඉවත් විය යුතුයි - විදුර කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හොරණ ආසනයේ ක්‍රියාකාරී රැස්වීමක් පාර්ලිමේන්තු
මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී
ඔහු සදහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන
සභාපති ධුරවලින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් විය යුතු බවයි.
(Hiru News)
Share this
EmoticonEmoticon