ගෝඨා, ජනාධිපති විමර්ශන කොමිසමට

11:38 AM
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට බරපතල වංචා සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණ තිබෙනවා. ඒ, රක්නාලංකා සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහායි. 

(Hiru news)

Share this

Related Posts

Previous
Next Post »