සිය නිල ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් නරේන්ද්‍ර මෝදි මහතා ප‍්‍රකාශ කර ඇත්තේ වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් පෙරමුණ, පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ලැබූ ජයග‍්‍රහණය ප‍්‍රසංශනීය බවයි.
එමෙන්ම නිදහස් හා සාමකාමී මැතිවරණයකට දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ශි‍්‍ර ලංකාවේ ජනතාවටද සිය සුභාෂිංශන පළ කරන බව නරේන්ද්‍ර මෝදි මහතා සදහන් කර තිබෙනවා.
EmoticonEmoticon