ඔබ ලියාපදිංචි ඡන්ද දායකයෙක් ද ? මෙතැනින් පරීක්ෂා කරන්න!

7:17 PM
මෙවර මහ මැතිවරණය සදහා භාවිතා කරනු ලබන්නේ 2014 වලංගු ඡන්ද හිමි නාම ලේඛණයයි. එම නාම ලේඛණයට අනුව හෙට දිනයේදී ඔබ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇතිද යන්න පිළිබදව සැකයක් පවතී නම් පහත සැබඳියෙන් ඒ බව පරීක්ෂා කළ හැකියි.
http://www.slelections.gov.lk/id/index.aspx


පියවර - 1

සබැදිය ඔස්සේ ලැබෙන වෙබ් පිටුවේ ඔබගේ දිස්ත්‍රික්කය හා ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කරන්න.

පියවර - 2

පහළ ඇති Search Button එක ඔබන්න.

ඔබ ඇතුළත් කල තොරතුරු නිවැරදි නම් ඔබ අයත් ඡන්ද බල ප්‍රදේශය හා ඡන්ද හිමි නාමලේඛනයේ ඔබගේ නම සදහන් ආකාරය පෙන්නුම් කරනු ඇති. 

(Hiru News)

Share this

Related Posts

Previous
Next Post »