වෑන් රිය තාප්පයේ ගැටී දෙදෙනෙකු මරුට

7:23 PM
යාපනය -  කොඩිකාමම් ප්‍රදේශයේදී වෑන් රථයක් අද අලූයම අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. කටුනායක සිට යාපනය බලා ගමන් ගත් වෑන් රථයක් කොඩිකාමම් - මීසාලෙයි ප්‍රදේශයේදී තාප්පයක ගැටී ඇති අතර එහිදී පුද්ගලයන් හත්දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 28 හැවිරිදි වෑන් රථයේ රියදුරු සහ 54 හැවිරිදි තවත් පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

(Hiru News)

Share this

Related Posts

Previous
Next Post »