කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ කර ආසන දිනා ගත් පක්ෂවල පරාජයට පත් වූ අපේක්ෂකයන්ගේ මනාප පහතින් දැක් වේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය
ධනසිරි අමරතුංග 33,784
ජගත් කුමාර 29,702
කාන්ති කොඩිකාර 28,976
මහේෂ් අල්මේදා 27,888
ජනක වැලිවත්ත 25,118
තිලංග සුමතිපාල 21,810
ප්‍රසන්න සෝලංගආරච්චි 17,632
ගීතාංජන ගුණවර්ධන 16,490
මල්ෂා කුමාරතුංග 16,375
චන්දන කත්‍රිආරච්චි 15,399
රෝහිත බෝගොල්ලාගම 8,070
නල්ලයියා කුමාරගුරුපරන් 5158
ජයන්ත කැටගොඩ 5120
වජිරා මාපලගම 4689
හමීඩ් මොහොමඩ් 3618
එක්සත් ජාතික පක්ෂය
රෝසි සේනානායක 65,320
මංජු ශ්‍රී අරංගල 59,359
ලෙනාඩ් කරුණාරත්න 48,273
උපුල් ශාන්ත සංනස්ගල 40,194
ඒ එස් කුහවර්ධන 39,293
නිරෝෂන් පාදුක්ක 34,175
ෆාතිමා මුසම්මිල් 27,033
ජයන්ත ද සිල්වා 22,892
සුනේත්‍රා රණසිංහ 18,860
උදාර රත්නායක 13,788
ශ්‍රීනාත් පෙරේරා 12,839
ජනතා විමුක්ති පෙරමුණ
කේ ඩී ලාල්කාන්ත 54,466
ලක්ෂ්මන් නිපුණආරච්චි 12,349
සුනිල් වටගල 12,334
EmoticonEmoticon