නව අගමැති හෙට දිවුරුම් දෙයි

10:24 AM
නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ හෙට දිවුරුම් දෙනවා. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ නව අමාත්‍ය මණ්ඩලය නම් කිරීමද හෙට දිනයේදී සිදු කෙරෙන බවයි.
අග‍්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමෙන් පසු ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡුාවක්ද පැවැත්වෙනවා. එහිදී අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් සාකච්ඡුා කෙරුණු ඇති බවයි රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කළේ.

Share this

Related Posts

Previous
Next Post »