ලංකාවේ 3කට සෞදියෙදි මරණ දඬුවම 10:32 AM Foriegn සෞද්දි ජෙඩා නුවර දී 2007 යේමන් ජාතිකයකුගේ (60) මරා මුදල් පැහැර ගත්තැයි සෞද්යියේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනකුට මරණ දඬුවම හිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඊට අනු බල දුන් තවත් ලාංකිකයන් තිදෙනකුට පිළිවෙළින් වසර 10ක්, 2ක් හා වසර හතරක සිර දඬුවම් නියම කැරිණි. (lankadeepa) Share this Related Posts
EmoticonEmoticon