යාල ජාතික වනෝද්‍යානය අද (06) සිට ඔක්තෝබර් 7 වනදා දක්වා මාසයක කාලයක්
සංචාරකයන් සඳහා වසා තැබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එහි
අධ්‍යක්‍ෂ ජනරාල් එච්.ඩී. රත්නායක සඳහන් කළේ පවතින වියලි කාලගුණ තත්ත්වය සහ
තවත් කරුණු කිහිපයක් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.
මීට පෙරද දැඩි වියළි කාළගුණික තත්වයන්වලදී යාල ජාතික වනෝද්‍යානය මෙලෙස වසා දමනු ලැබුවා.

EmoticonEmoticon