අතවරයට ලක්ව ඇත්තේ සාලියවැව පොලිස් වසමේ යාය 07 වීරපුර ප්‍රදේශයේ පදිංචිකාරියක වන වයස අවුරුදු 16ක තරුණියකි.අතවරයට පත්ව ඇති තරුණිය සැකකරු සමග කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බව සඳහන්ය.
නමුත් තම පෙම්වතා අධික ලෙස මත්පැන් පානය කරන බව දැන ගෙන ඇති තරුණිය ඔහුව අතහැර ඇති බවත්, ඉන් කෝපයට පත්ව ඇති සැකකරු දිනක් කිසිවෙකු නොමැති අවස්ථාවක තරුණියගේ නිවසට පැමිණ ඇයව ආසන්නයේ ඇති තහඩු මඩුවකට බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂ්‍ය කර ඇති බවත් පොලීසිය කියයි.

සැකකරු ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති බව පොලීසිය කියයි.සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
EmoticonEmoticon