වැල්ලවාය - මොණරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල - කුකුල්කොටුව ප්‍රදේශයේදී
යතුරුපැදියක් වේගය පාලනය කර ගත නොහැකිව ලොරි රථයක ගැටී ඊයේ රාත‍්‍රියේ
සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත්
අයෙකු බරපතල තුවාල ලබා බුත්තල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ
කළේ. මිය ගිය දෙදෙනා වයස අවුරුදු 22 සහ 25 වන වියේ පසුවන්නන්.

EmoticonEmoticon