මහවැලි ක්‍රීඩා උළෙල අද

10:23 AM
29 වන මහවැලි ක්‍රීඩා උළෙල අද ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා. දෙදිනක් පුරා පැවැත්වෙන ක්‍රීඩා උළෙල සඳහා මහවැලි කලාප 13ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1200 දෙනෙකු එක් වනු ඇත. ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා තරඟ අද පැවැත්වෙන අතර, සමාප්ති උළෙල හෙට පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

Share this

Related Posts

Previous
Next Post »