සෞදි අරාබියේ මැකා නුවර මහ පල්ලිය මතට දැවැන්ත දොඹකරයක් කඩා වැටීමෙන්
පුද්ගලයන් 107 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 230 දෙනෙකු පමණ තුවාල ලැබුවා. ඊයේ(11) සිකුරාදා දහවල් යාඥා මෙහෙය අතුරතුර මෙලෙස කඩාවැටී ඇත්තේ මැකා
දේවස්ථානය පුළුල් කිරීමේ
කටයුතවල නිරත වෙමින් තිබු විශාල දොඹකරයකි.
අධික වර්ෂාව සහ සුළඟසහිත අවස්ථාවේ දොඹකරය දේවස්ථානය මතට කඩාවැටුන ආකාරය පහතින් බලන්න.
EmoticonEmoticon