බ්ලූමැන්ඩල් වෙඩිතැබීම දෙමටගොඩ චමින්දගේ සැලසුමක්

9:33 AM
බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ ඉකුත් දා සිදුවූ වෙඩි තැබීම පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන දෙමටගොඩ චමින්ද විසින් මෙහෙයවා ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කොළඹ අද (07) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ පොලිසිය එම කරුණු අනාවරණ කරගෙන ඇති බවයි.

Share this

Related Posts

Previous
Next Post »