පුත්තලම - මුන්දලම පොලිස් වසමේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදන
ස්ථාන 3 ක් වටලා තිබෙනවා. මුන්දලම පොලිසිය ප්‍රකාශ කළේ විශේෂ පොලිස්
කණ්ඩායමක් අද (05) සවස වැටලීම සිදුකළ බවයි. අලෙවිය සඳහා සූදානම් කර තිබූ මත්පැන් තොගයක් සහ ඒවා නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් තුන්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි මුන්දලම පොලිසිය සඳහන් කළේ.
(Hiru News)
EmoticonEmoticon