ජීනීවා යන්න ඕනේ, දුන්නේ නැත්නම් ඉල්ලා අස්වෙනවා - සසිධරන්

8:07 PM
ජිනීවා මානව හිමිකම් කමිටුවේ සභාවාරයට තමන්ට සහභාගිවීමට දෙමළ ජාතික සන්ධානය අවසර ලබා නොදෙන්නේ නම් තමන් උතුරු පළාත් සභා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගන්නා බවට උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීනී ආනන්දි සසිධරන් යාපනයේදී ප්‍රකාශ කොට ඇත.

ඇය මේ බව කියා ඇත්තේ මෙරට සිදු වූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් පැවත්විය යුතු බව පවසමින්.

Share this

Related Posts

Previous
Next Post »