පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතාගෙන් බරපතල වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම මේ වන විට ප‍්‍රශ්න කරමින් සිටිනවා.එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් වන මුදල් ගෙවීම් කිහිපයක් පිළිබඳ ඩලස් අලහප්පෙරුම මහතාගෙන් ප‍්‍රශ්න කරන බවයි. මේ අතර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් මේ වන විට ප‍්‍රශ්න කරමින් සිිටිනවා. එ් රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේදී රාජ්‍ය ආයතනයකට භාණ්ඩ මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

EmoticonEmoticon