අනතුරෙන් සිද්ධිය වු ස්ථානයේදීම සිව් දෙනෙකු ජිවිතක්‍ෂයට පත්වු බවයි පොලිසිය පැවසුවේ. බරපතල තුවාල ලබා ගම්පහ මහරෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පොලිස් නිලධාරියෙකු අද පස්වරුවේ ජිවිතක්‍ෂයට පත්වුණා.
අධික වේගයෙන් පැමිණි ඩිෆෙන්ඩර් රථය වංගුවක් ආශ‍්‍රිත ප‍්‍රදේශයේ දී බස් රථයක් පසුකර යාමට උත්සහ දරා ඇති අතර ඒ අවස්ථාවේ අනෙක් පසින් ඉදිරියෙන් පැමිණි තවත් බස් රථයක ගැටී මෙම අනතුර සිදුවුණා.
EmoticonEmoticon