දිනේෂ් , විමල් , උදය කතානායකවරයා අතර සාකච්ඡා

4:57 AM
පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ 06ක් පමණක් පිළිගැනීමට (10) පැවති පක්‍ෂ නායක රැස්වීමේ දී එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්‍ධානය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්‍ධානය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සහ ඊ.පී.ඞී.පී පක්‍ෂය පමණක් ඉදිරියේදී පාර්ලිමේන්තුව පිළිගන්නා පක්‍ෂ බවට පත්වනවා.
මේ අතර වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය යන පක්‍ෂවල නායකයින් සහ කතානායකවරයා අතර සාකච්ඡාවක් ද පැවැත්වුණා.

එම සාකච්ඡාව පැවැත්වුණේ අදාළ පක්‍ෂවල නායකයින් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත‍්‍රීවරුන් කතානායකවරයාගෙන් කර තිබු ඉල්ලීමකට අනුවයි.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng