ඇමතිකම් බෙදාගැනීමේ බලඅරගලයක්

12:47 PM
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ජාතික ආණ්ඩුවක් ක්‍රියාත්මක නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඇමතිකම් ලබාගැනීම සඳහා වන බල අරගලයක් මෙම පක්ෂ දෙක තුළ ක්‍රියාත්මක වන බවයි.

ජාතික ආණ්ඩු සංකල්පය පිළිබඳව අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් ජනතා විමුක්ති පෙරමුණු ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව පැවසීය.

Share this

Related Posts

Previous
Next Post »