
ඉකුත් කාලසීමාවේදී මහ මැතිවරණය හේතුවෙන් මුළු රටේම අවධානය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා වෙත යොමු වී තිබුණා. ඔහු සැලකෙන්නේ මෙරටින් බිහි වූ විශිෂ්ඨතම මැතිවරණ කොමසාරිස්වරයා ලෙසටයි.
මහ මැතිවරණය නිමා වීමත් සමග දැන් කාගේත් අවධානය සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර වෙත යොමු වී තිබෙනවා.
එ් ඔහු සිය කි‍්‍රකට් දිවියේ සහභාගි වන අවසන් අන්තර් ජාතික තරගය මේ දිනවල පැවැත්වීම හේතුවෙන්. මෙම විශිෂ්ඨ කී‍්‍රඩකයා පිළිබඳ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා මෙලෙස අදහස් දැක්වූවා.
EmoticonEmoticon