
මහනුවර, තල්වත්ත ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක රූපලාවණ්‍ය කටයුතු සිදුකර ගනිමින් සිටි තරුණියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මංගල උත්සවයකට යාම සඳහා සුදානම් වූ ඇය ඇගලුම් සේවිකාවක් බවයි වාර්තා වන්නේ.
ක්ලාන්ත වී ඇති මෙම තරුණිය රෝහල් ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මරණය සැකසහිත බවට මරණ පරීක්ෂණයේදී හෙළිව ඇති අතර සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.
EmoticonEmoticon