එලීනා නිල් චිත්‍රපිටිවල පමණක් රඟපාන්න පටන් අරගෙනලු.(photo)

6:00 AM
එලීනා බාර්කොවා (Elena Berkova) කියන්නේ යුරෝපයේ ප්‍රසිද්ධ චරිතයක්. එයා නිරූපණ ශිල්පිණියක් වගේම රූපවාහීනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසත් පසුගිය කාලයේ ප්‍රසිද්ධ වෙලා හිටියා.හැබැයි එලිනා දැන්නම් ඒ ඔක්කොම අතඇරලා නිල් චිත්‍රපිටිවල පමණක් රඟපාන්න පටන් අරගෙනලු.

ඒ කොහොම වුණත් පසුගිය දවසක ඇයගේ Instagram පිටුවෙන් අමුතු ආකාරයේ සරාඟී ඡායාරූප දෙකක් පළ කරලා තියෙනවා.

ඒ ඡායාරූප වල තියෙන්නේ මොකක්ද කියලා කියනවාට වඩා හොඳයි ඔයාලම බලන එක.

එම ඡායාරූප දෙක Instagram එකට එකතු කරලා එලීනා එයාගේ ප්‍රේක්ෂකයින්ගෙන් අහලා තියෙනවා ඒ ඡායාරූප දෙකේ ඇඳගෙන ඉන්න ඇඳුම් දෙකෙන් වඩාත්ම ගැලපෙන ඇඳුම මොකක්ද කියලා.

එයාගේ Instagram ගිණුමේ ප්‍රේක්ෂකයෝ 120,000 ඉන්නවා කියලයි විදේශ මාධ්‍ය නම් පෙන්වා දෙන්නේ.

කොහොම වුණත් මේ ඡායාරූප දෙක බලලා එයාට ගැලපෙන සහ ලස්සන මොකක්ද කියලා බලන්නකෝ.

Share this

Related Posts

Previous
Next Post »