තමා නැවත මනාප ගණන් කිරීමකට යොමු වන ලෙස පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාවද දැනුවත් කර බවත්, ඉදිරියේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සමඟද සාකච්ඡා කිරීමට යොමු වන බවත් ඇය සඳහන් කළාය.
ඇය පෙන්වා දෙන්නේ මැතිවරණයෙන් තමාට ලැබී තිබෙන මනාප ජන්ද සංඛ්‍යාව සම්බන්ධයෙන් දැඩි සැකයක් මතුවන බවත් මැතිවරණයෙන් පරජයට පත්වීම පිළිබදව කණගාටුවන බවත්ය.

EmoticonEmoticon