මීට අමතරව රාජ්‍ය අමාත්‍ය ධූර 07ක් ද නියෝජ්‍ය අමාත්‍ය ධූර 15ක් ද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හිමිවනු ඇති බවටයි වාර්තා පළවන්නේ.ඉදිරි වසර 02ක කාලය සඳහා එක්සත් ජාතික පක්‍ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුවක් සඳහා අවබෝධතා ගිවිසුමකට ඊයේ අත්සන් තැබුණා. ජාතික ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය ලබන සතියේ දිවුරුම් දෙනු ඇති බවටයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති මලික් සමරවික‍්‍රම මහතා පැවසුවේ අමාත්‍යධූර බෙදී යන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිත බවයි.

EmoticonEmoticon