ජාතික ආණ්ඩු ගිවිසුම බොරුවක්

7:00 AM
එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගියදා අත්සන් කළ ජාතික ආණ්ඩු ගිවිසුමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය විරෝධය පළ කරනවා. කොළඹ ඊයේ(23) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි එහි ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මේ බව සඳහන් කළේ. ඔහු එහිදී කියා සිටියේ ජාතික ආණ්ඩු සංකල්පය යනු ජනතාව රැවටීම සඳහා සිදුකළ බොරුවක් බවයි.

Share this

Related Posts

Previous
Next Post »