ඉතාලි ගමනට වැට බැඳෙයි

8:30 AM
ඉතාලියේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන්ට වීසා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වනවා. ගෘහස්ථ අංශය යටතේ ලබාදීමට නියමිතව තිබූ මෙම වීසා බලපත් නතර කර ඇත්තේ ඒ සඳහා අයදුම්කරුවන් තෝරා ගැනීමේ දී සිදුව ඇති අක්‍රමිකතාවක් පදනම් කර ගනිමින්. කෙසේ නමුත් කිසියම් අක්‍රමිකතාවක් සිදුවී නම් ඒ පිළිබඳ සොයා බලා නිසි පියවර ගන්නා බවයි විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්. විතානගේ වැඩිදුරටත් සදහන් කළේ. 

(Hiru News)

Share this

Related Posts

Previous
Next Post »