දෙමළ සන්ධාන ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර නම් කිරීම අද

6:30 AM
දෙමළ ජාතික සන්ධානයට හිමි ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර දෙක සඳහා සාමාජිකයින් පත් කිරීම  අද (24) සිදුකරන බව එහි නායක ආර්. සම්බන්ධන් මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ සාමාජිකයින්ගේ නම්
 අද දිනයේ දී මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමුකරන බවයි.

දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර සම්බන්ධයෙන් (23) පෙරවරුවේ ත‍්‍රිකුණාමලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී මෙම තීරණය ගත් බවයි ආර්. සම්බන්ධන් මහතා ප‍්‍රකාශ කළේ.

Share this

Related Posts

Previous
Next Post »